නියාගම ප්‍රාදේශීය සභාව සතුව පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හතරක් පවතින අතර, නාරංඕවිට සමගිපුර 'සමගි' පෙර පාසල, පෝද්දිවල 'විශ්ව' පෙර පාසල, මාරකන්ද 'කැකුළු' පෙර පාසල, උහන්ඕවිට 'සමුදු' පෙර පාසල එම මධ්‍යස්ථාන හතරයි.
නියාගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ දරුවන් සඳහා නොමිලයේ අධ්‍යාපන කටයුුතු සිදු කරමින් ඔවන්ගේ පුර්ව ළමා විය සංවර්ධනය සඳහා නියාගම ප්‍රාදේශිය සභාව මගින් විවිධ වැඩසටහයන් ක්‍රියාත්මක කරනු ලබයි.
වාර්ෂිකව මෙම පෙර පාසල් සඳහා සියයකට අධික ළමුන් ප්‍රමාණයක් සම්බන්ධ වන අතර, සභාව මගින් ඔවුන් සඳහා නොමිළයේ නිළ ඇඳුම් ලබා දීම හා පෝෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.